ජ වි පෙ සමාජිකයන් හිතවතුන් අමු අමු වෙි මරා…
හෙට ඉල් මහේ සමරුම ජ වි පෙ විහාරමහාදේවි උදයානයේදි පැවැත්වන අතර පෙරටුගාමි සාමාජවාදි පක්ෂය ඉල්මහේ සමරුම නුගේගොඩදි පවත්වනවා දෙපක්ෂයම ඒකම […]
ලග එන ඉල්මාහේ සැමරුම
රෝහණ විජේවිරනම් උුම් මිනිසා මට මුලිම්ම හමුවුයේ මිගමුවෙි මුනක්කරයේ පාන්බෙිකරියේ දිය . මොහොතක් මගේ මුහුණ ෙදස බලාසිටි ඔහු. මල්ලි අපි […]
රජය ඒක්ක සෙල්ලම් බැ. දැන් නිති අකුරට ගමේ කතා…
රට තොට කවුරුත් කතා බහකි හැබැයි මකලා හරි රට හදනවා. ආයේ ඉතින් කාටවත් ගන්ඩත් බැ දෙන්නෙත් නැ. විපක්ෂය හොදටම බයවෙිලා […]
හෙටජනපති අමෙරිකා එක්සත් ජනපදයබලා පිටත් වෙි
ජනාධිපතිතුමා (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව වාර්ථාවෙි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 […]
හිටපු ජනපතිවරු ගම්බිමි වලට යයි.ජනතා පොරෙන්දු ඉටුවෙයි
හිටපු ජනපතිවරු ගෙදර ගියත් රජ සැප. ජිවත් වන්නේ වලවි වල .තමන්ගේ දුක සැප නොබලා රජවරුන්ගේ දුක සැප සොයන අය කවුද. […]
ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතාපවසා සිටියේ වෛද්‍ය නිර්දේශය මත […]











