මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ සහ සතර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහ පෙරහැර පෞරාණික චාරිත්ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (20දා) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අයුරු.