රට හදන ගමන් අපිත් හැදෙමු.

Image

කෳෂිකරමාන්තය.සෙෳඛ්‍ය ගමනාගමනය,අධ්‍යාපනය,පරිසරය මේ වන විට බරපතල ලෙස බිද වැටීමක් ඇති අතර මේවාට ඉක්මන් විසදුම් ලපා දීමට වත්මන් ජනාධිපති අනුර සහෝදරයා මැදිහත්ව සිටී.ඔහු ජනාධිපති වී කෙටි දින කීපයක් තුළ රට ජනතාව සතුටට පත් කරවන වැඩසටහන් ගනනාවක් සැලසුම් කරන්නට හැකි විය.ජනතාව අනුර කුමාර දිසානායක පිළිබද විශ්වාසයකින් අනාගතය විදින්න බලාපොරොත්තු තබා ගෙන සිටී.එය සැබෑවක් බව සථීරය.

මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය නොදුන් ලක්ෂ 35 කට ආසන්න ජනතාවක් ඉන්නා බවට තොරතුරු අනාවරනය විය. ඔවුහු ජන්දය ලබා දීමෙන් වැළකී සිටිය හ.එයට හේතුව අප හිතන විදිහට මාලිමාව පිලිබද විශාල බියක් රට තුළ ඇති කිරීමයි.එයට දායකත්වය ලබා දුන්නේ අන්තවාදී දේශපාලන පක්ෂවල පුද්ගලයන් මෙන්ම විවිධ ආගමික සංවිධානවල ඉහළ නායකයන්ගෙන්ද අනුබල ලබාදුණි.

අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවූවාට පසු ඔහු විසින් ගත් ක්‍රියාමාරගයන් දෑසින් දැක ගත් මයජනතාව වරතමාන ජනාධිපතිවරයා කෙරෙහි සතුට පල කෙරෙමින් ලග එන මැතිවරණයේ දී මාලිමාවට ජන්දය ලබා දීමට පෙල ගැසෙමින් සිටීම රට ලබන විශාල ජයග්‍රහණයකි.

සරත් චන්ද්‍රරත්න,රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top