කාන්තාව උපතින්ම සියුමැලිය.නමුත් වර්තමාන ලෝකයේ දියුණුවත් සමග කාන්තාව පිරිමියා සමග උරෙනුර ගැටෙමින් විවිධ වෘත්තීන්වල යෙදෙන්නීීීීීීීීීීිය තානාන්තරයක් දරමින් කුමන කාරයයක රැකියාව කලත් පිරිමියා මෙන් නොව කාන්තාව දරා ගැනීම ශක්තිය අඩුය.නිතරම සුන්දර ජීවිතයක් ගත කිරීමට ප්රියමනාප බවක් දක්වන කාන්තාව ආරතික ප්රශ්ණ මැදිදේ හෙම්බති වී සමාජයේ නොයෙකුත් හැළහැප්පීම් වලට මුහුන පාමින් සිටී.කාර්මික කරනයෙන් හෙම්බත්වී සිටින කාන්තාව අද වන විට සැහැල්ලු ජීවත රටාවක් සොයමින් සිටී.ජපන් කලාකරුවන්ගේ මතය වී ඇත්තේ මෙය අනුවේදනීය ඉතිහාසයක් විය හැකි බවය.එබැවින් මෙය වහා වෙනස් විය යුතු බවද ඔව්න්ගේ මතය වී ඇත.කර්මාන්තශාලා තුල වෙහෙස මහන්සි වි සේවය කරන කාන්තාව තුල විවහ ජීවිතය අමතක වී යන්නීය.ඔව්න් තුල තරහ යාම විවහ වීමට ඇති අකමැත්ත විවහ වූ කාන්තාවන් දරුවන් ලැබීමට ඇති අකමැත්ත ජපන් කාන්තාව මුහුන දී ඇති ප්රධාන කරුනකි.මෙවන් පසුබිමක් තුල ජපන් කාන්තාවවෝ තම ගේ දොර හිද ස්වයන් රැකියාවල හිද සරල දිවි පෙවතක් ගෙවන්නට දැඩි කැමැත්තක් දක්වති.
සරත් චන්ද්රරත්න, රත්මල්ල, ජපානයේ සිට