• Home
  • වෙනත්
  • ජනවරමෙන් ජාතිය පිනට පහළ වූ අනුර සහෝදරයා   

ජනවරමෙන් ජාතිය පිනට පහළ වූ අනුර සහෝදරයා   

Image

ශ්‍රි ලාංකික ජනයා ඉතිහාසයේ පළමු වරට ප්‍රිති ගෝසා නගමින් බෝදි පූජා තබමින් සතුටු සිතින් රොද බදිමින් පාරලිමේන්තු මැතිවරණය දිනවන්නට සෑදි පැහැදී සිටී.මෙතෙක් රට පාලනය කර පාලනය කල පාලකයන් 75 වසරක් පුරාම තම රටේ මිනිසුන්ට කන්න බොන්න නැති හිගය ඇති කලාය.බදු මිල බදු බර අහස උසට අරන් ගියාය.බඩිගින්න ඉවසාගන්න බැරිව දරුවන් සමග දෙමව්පියන් වසවිස බී මැරිලා වැටුනා ය.නොවිසූ ජනතාව දිනපතා වීදි බසිමින් අරගල උද්ගෝසන කරාය.ඒ අයව සිරගත කලාය.මැරුවාය.පිච්චුවාය.ගෙවල් දොරවල් ගිනි තැබුවාය.මහ ජන දේපළ විකුනන්න පටන් ලත්තාය.බාල බෙහෙත් ලබා දීමෙන් මිනිසුන් මරා දැමුවා ය.ඇ් අන්ද කලාය.මුලු ශ්‍රී ලංකාවම කුඩු ජාවාරම් කා්න් අතට පත් කලාය.ටයී දාගත්ත මහත්තුරු අල්ලස් ලබා ගනිමින් රාජ්‍ය ආයතන විනාශ කලාය.හැමෝම නොවේ.ගම කුඩු මත් පෙති වසා ගත්තාය.පාසැල් ලමුන් විනාශ කලාය.තරුණයෝ රට යන්න පටන් ගත්තාය.කාන්තාවන් ගණිකාවන් කලාය.රටට මුදල් ගලා එන සංචාරක ව්‍යාපාරය පාලකයන්ගේ නෑදෑයන් ගජමිතුරන් අතට ලබා දුන්නාය.මේ විනාශ කාරී දේශපාලන සමාජ සංස්කෳතිය වෙනස් කරන්නට ජනතා විමුක්ති පෙරමුනේ සමාජික සාමාජිකයින් දසක ගනනාවක් රට දරුනු පාලකයන්ගෙන් බේරා ගන්නට දිවි පූජා කලහ.සිර ගත වුහ.වද වේදනා වින්දාහ.

සරත් චන්ද්‍රරත්න.රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top