තමා දේශපාලනයෙන් තාවකාලික විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
2024 මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ත් එය තාවකාලික සමුගැනීමක් වන අතර දේශපාලනඥයෙක් කිසිදා විශ්‍රාම නොයන බව ත් හිටපු ජනාධිපතිවරයා කීය.
ඔහු සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවය..