ලස්සන රටකට ලස්සන ජනපති

Image

මිනිසුන්ට සතාසිව්පාවන්ට ආදරය කරමි් ගහ කොල ඇල දොල ගංගාවන්ට ආදරය කරම්න් තරුන බාල මහල ජනයාගේ හදවත් තුල කාලාන්තරයක් ජීවත් වෙමින් රලු බොරලු පොලවේ ගිනියම් අව්වේ වැසසේ රැයක් දහවලක් නොබලමින් බද්‍ර තරුන දිවිය යහපත් රටක් වෙනුවෙන් කැප කල අනුර කුමාර දිසානායක රටේ ජනාදිපති වීම රටෙත් ජනතාවගෙත් වාසනාවක්.මේ වන විට රටේ බහුතර ජනතාව අනුරට ආදරය කරමින් සතුටු සිතින් අනාගතය දකින්න බලා සිටිනවා.ඒ වගේම තවත් සුලු පිරිසක් වෛර කරන්නට පෙළබී සිටිනවා.සිහලු වෛරි චේතනාවන්පි අමතක කර සදාචාරාත්මකව හිතලා අඩුම තරමේ අවුරුදු දෙකක්වත් වත්මන් ජනාදිපති වරයාට රට කරගෙන යාමට ඉඩහැර නිහඩව සිටීම අපේ යුතුකම නොවේ ද,   

සරත් චන්ද්‍රරත්න, රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top