• Home
  • දේශීය
  • පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම දැනුම් දීමක්

පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම දැනුම් දීමක්

Image

පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

, එවැනිවීඩියෝගත කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැළැක්වීම නොකළ යුතු බව අදාළ දැනුම් දීමේ සඳහන් වේ.

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති මෙහි සඳහන් වෙන්නේ, සංස්කරණය නොකළ වීඩියෝ හඬපට අධිකරණයක දී සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින්, පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top