ජානතා විමුක්ති පෙරමුන වු කලි මනුස්සත්වයට සහෝදරත්වයට මුල් තැනක් දෙන පක්ෂයකි ඒය ඉතිහාසය පුරාම ඔවුන් ඔප්පු කර හාමාරය
දකෂයාට ඉහලම තැන ලාබා දෙිමින් මනා විනය ගරැක ලෙස තම සාමාජිකයන් නිර්මානය කරන්නට දැඩි වෙහේසක් ගන්නා පක්ෂයකි
ජාතිවාදයෙන් තොර හැමෝටම ආදරය කරන පක්ෂයකි ඒනිසාවෙන්ම කදුරට තංගරාජලා නිෂ්මිලා අපේ ඉතිහායට නැවුම් පනිවුඩයක්
ලාබා ඔවුන් 88 89 කාලයේ වදකයන්ගේ ගොදුරට හසු වි අමානුෂක ලෙස මියගියේය.
අම්බිගා සැමුවෙල් අපේ රටට පැයු තවත් තරකාවිිිියකි කදුරට ජනතාවගේ හදවතට ඇගේ හඩ සංවෙිදි විය වතුකම්කරැවන් ඒක මිටට
ජාතික ජනබල වෙිගයට ඒක්රොක් කරන්නට කදුවලලු සිසාරා වෙිගයෙන්පියාසර කරන්නට ඇයට හැකිවිය ඒ නිසාම ඇය මනාප 58201 ක්
ලබා ගනිමින්බදුලු දිසාවෙන් තුන්වෙනි තැනටතේරිපත්වය.
සරත් චන්දුරත්න රත්මල්ල.