කුස්සියෙන් අරගලය පටන්ගත් මෙරට කාන්තාවෝ ඒක මිටට ඒකරාශි වෙිමින් විදිබැස මාලිමාව දිනවන්නට දිවා .රැ වේසුනේ තම.දරැවන්ට රටට
යහපතක් උදාකරලිමේ . අරමුන පෙරදැරි කරගෙනය. ඒය .සැබැවක් කරවමින් . ඔවුන්ට පසුගිය. දා හතරවෙනි උදැසන තම බාලා පොරොත්තු සපල
කර ගනිමින් තම අභියෝගයන් ජයගන්නට ලැබිනි .හරිනි අමරසුරියනමි උගත් බුදුධිමත් යකඩ ගැහැණිය . මාලිමා කාන්තාවන්ට නායකත්වය ලබා
දුන්නේය. ආර්ථක සාමාජ දේශපාලන වශයෙන් බැට කමින් හෙම්බත්ව සිටි ජනතාවට . තමන්ගේ ඒකම ගැලවුම් කාරයා . අනුර කුමාර දිසානායක.
බව තිරණය කළෝය. ඒබැවින් රටෙි සිංහල දෙමල මුස්ලිමි ජනයා . අනුර ගැන විශ්වාශය තැබුවෙිය. ලංකා ඉකිහාශයේ වැඩිම කාන්තා නියෝජනයක්
සමග රට ගොඩනැගිමට අනුරට ශක්තිය. ලබාදෙන්නට ජනතාව බුද්ධිමත් වු බවක් දක්නට ලැබෙන බව නොරහසකි .තවද අනුර කමාර දිසානායක.
අවුරැදු වසිදෙකක් පුරාවටම .පාර්ලිවෙින්තුවෙි .සිට තම විරැද්ධවාදින් හමුවෙි කරන ලද තර්කයන් . ජනතාව විශ්වාශයෙන් හද බැද ගත්තේය. අද ජනතා විමුකති.
පෙරමුනේ නායකයා රටෙි නායකයා වි හමාරය. ඒබැවින් රට ගොඩනැගිමට වත්මන් ජනාධිපතිවරයාට සහායෝගය දිම අපේ යුතුකමකි.
සරත් චන්දරත්ත රත්මල්ල.