පකිස්තානයේ කුරමි දිසාවෙි දුෂ්කර පලාතක් හරහා ගමන් කරමින් තිබූ මගී රථ පෙළකට නාඳුනන පුද්ගලයකු විසින් කළ වෙඩි ප්රහාර මාලාවක් හේතුවෙන් 41 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ ගමන් කරමින් තිබූ මගී වාහන 200කට මෙම ප්රහාරය එල්ල වී තිබේ.
මියගිය වුන් අතර කාන්තාවන් හා ළමුන් සිටින බව වාර්තා වී තිබේ.