උසස්පෙළ විභාය තව දින තුනක් කල් දැමිමට තිරනය කළ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහාතා පවසා තිබෙනවා.
ලබන දෙසැමිබර් 4වෙනි දින නැවත උසස් පෙළ විභාගය පැවෙත්වෙන බව ඔහු පවසන අතර. රටෙි පවතින අහයපත් කලගුණික
තත්වය හේතු කොටගෙන මෙවැනි තිරණගැනිමට සිදුවි ඇති බව පැවසිය .