ජනාධිපති අනුර ගේ ඉංදියා සංචාරය

Image

ඉන්දියාව ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර පවසයි

ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය නිල නිවෙස වන හයිද්‍රාබාද් දි පැවැත්විණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ සහතිකය ඉන්දියාවට ලබා දුන්නේය. ආ, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුලුනු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමුුුුවියජනාධිවරයාගේ දෙරටෙි ආර්ථක සහයෝගිතා වර්ධනය උදෙසාවැදගත් කරැණරැසක්

සාකචිචා කෙරේණි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top