යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙයි.
ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බවයි.
මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යුද හමුදාවේ 45වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන අතර ඔහු ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක්