ලංකා ඉතිහාසයේ චාමි ලස්සනම වැදගත් 77 වන නිදහස් උස්සවය . සුවහසක් ජනතාවගේ ආඩම්බරයට පාත්‍රවිය. පසු ගිය කාල වකවානු වල
ජේ ආර් ජයවර්ධන මහාතාගේ යුගය . මහින්ද මහාතාගේ ය ුගය . ච්න්ද්‍රකා යුගය . පේමදාස යුගය . නිදහස් උත්සව සමරැන් පැටැත් වුයේ අති විසාල
මුදල් කන්දරාවක් වැය කරවමිනි.
ආර්ථක../ සාමාජ දේශපාලන ටශයෙන් පිරිහුන රටක් නැවත ගොඩනගන්නටනමි . නාස්තිය දුෂණයටතිත තැබිය යුතු බව .මාලිමාරජය හදුනා ගත්තේ
බෝහෝ කාලයක සිටය . පුංචි පැලේ ජිවත් වන දුගි ජනතාවගේ .දක කදුල වෙිදනාව හදුනාගත් මාලිමා රජය. දිලිදු දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්
වෙිහේසකර කාලයක් පසු කරමින් සිිිටි
බංකොළොත් වු රවක් නැවත ගොඩනැගිම දුෂ්කරය. ඒම අභියෝගය ජය ගන්නා තෙක් අපි ඉවසිමෙන් බාලා සිටිමු.
සරත් චන්දරත්න රත්මල්ල .
ටි.