මාලිමා රජය පොදු ජනතාවගේ ආර්ථිකය වැඩි දියුනු කිරිම උදෙසා අනුර කුමාර ජනාධිපති සහෝදරයා විසින් පාර්ලිමෙින්තුවට අය වැය ඉදිරිපත්කොට හමාරය .
මෙවර අය වැයෙන් මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍රය හා වාහන වරප්ප්‍රසාද අහිමි වී ඇත .මහපොලට රුපියල් 7500 ක් වැඩි වෙිා ඉදිරි කන්නයේදි .ගොවියන්ගෙන්
වි මිලදි ගැනිමට රුපියල් මිලියන 50.000 ක්. අඩු ආදායාම් ලාභින්ගේ අස්වැසුම සදහා රපියල් මිලියන232.5 ක් වෙන් කරලා. .රාජ්‍ය සේවයේ වටුප් වැඩිවිමක්.මුලික
අවම වැටුප රුපියල් 15 .750 කින් . අප්‍රේල් මාසයේ සිට පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 21000 සිට රුපියල්27000 දක්වා. පාසල්වල යටිතල දියුණුවට
රුපියල් 10.000 ක් . රජයේ රෝහල් දියුණුවට රුපියල් බිලියන 604 වෙන්කරලා. රජයේ සේවකයන්ට ආපදා.ණය සිමාව රුපියල් 250.000සිට
රුපියල්400.000දක්වා වැඩිකරලා ආනාගත දු දුරුවන්ගේ .අධ්‍යාපනය වෙනුවෙන් මාලිමා රජය දැඩි අවදානයක් යොමු කරම්න්. රටෙි ආනාගතයට
සුභවාදි පනිවුඩයක් මෙවර අය වැයෙන් ලාබා දිලා තියෙනවා
සරත්චන්දරත්නරත්මල්ල