• Home
  • දේශපාලන
  • රට හදන බල ඇණියට සහය වෙමු .මාලිමාවට ඇහුම්කම් දෙමු

රට හදන බල ඇණියට සහය වෙමු .මාලිමාවට ඇහුම්කම් දෙමු

Image

මිලිමා අන්ඩුව රටෙි ජනතාවට වග කියන ආර්ථකයක් සාමාජයක් සංස්කෘතියක් මහ පොලවෙි පැල කරන්න උස්සහ කරන බවක්

දැනෙන නිසාවෙන් විපක්ෂය බියට පත්ව ඇත. ඒ්වගේ ම අනිකුත් රාජ්‍ය නොවෙන සංවිධාන ඇතුලේ යැපෙන්නන්ද.රටෙි ඇති වු විපර්යාශය

හමුවෙි තැති ගැන්වි ඇති බවක් පේනේ. විපක්ෂය ස්ථරව දන්නවා . මාලිමා පාර්ලිමෙින්තු ඉන්නේ වෙිගයෙන් රට හදන මිනිසුන් බව රට හදනවා කියන්නේ

විපක්ෂයට පැවැත්ම අහිම්වන බව ඒ්වාගේම ඔවුන් දේෂපාලන ආනාතයන් බවට පත්වන නිසාවෙනි.

ජනතා විමුක්ති පෙරමුණ ආනාදිමත් කාලයක් පටන් දේශපාලන සාමාජ.සංස්කෘතික ගවෙිෂණය කොටගත් පක්ෂයකි ජ.වි.පෙ. සංවිධානාත්මක ජාලයට .

විපක්ෂයට කිටිටුවත් වෙන්න බැහැ ඒහි සාහෝදරත්වය බිදින්නත් බැහැ. අද මාලිමා රජය ට ලෝකයේ අනිකුත් රටවල් වලින් ප්‍රශංසා ලැ‌බෙමින් පවති

පෙර පැවති ආන්ඩුවලට පෙමි කරමින් තම ආත්මකාමි ජිවන පැවැතම තහවුරගත් උදවිය බියට පත්විම නොරහසකි.

ලෝක බලවතුන් පුදුමයට පත් කල විෂ්මිත වාම දේශපාලනය ගොඩනගමින් ලේ බිංදුවක් නොසොල්වා. ආන්ඩුබලය අනුර කුමාර දිසානායක ජානාධිපති

අද රාජ්‍යබලය පිරිසුදු කරන්නට දැඩි වෙහෙසක් ගනිමින් . සිටි.

සරත් චන්ද්‍රරත්නරත්මල්ල.

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top