• Home
  • වෙනත්
  • ආනාගත දු දරුවන්ට නායකත්ව හා පෙෘරුෂ සංවර්ධන වැඩ සටහන

ආනාගත දු දරුවන්ට නායකත්ව හා පෙෘරුෂ සංවර්ධන වැඩ සටහන

Image

මගුලාගම මහ විදුහලේ සිසුවන් සදහා මුලු දවස පුරා ම නායකත්ව ක්‍රියාකාරකමි පවැතවුනි දවා.ආහාර තේපැන් සංග්‍රහයක්ද සමන් රාජපක්ෂ මහාතා විසින්

ලාබා දුනි. ශ්‍රි ජයවර්ධපුර වශ්වවිද්‍යාලයේ කතිකාචාර්‍ය සරත් චන්ද්‍ර මහාතාගේ මුලිකත්වයෙන් .lanka freenews මාධ්‍ය ආයතනයේ සරත් චන්ද්‍රරත්න රත්මල්ල

මහාතාගේ සන්බංධිකරනයෙන් මෙම වැඩ සටහන සංබන්ධ කර තිබිනි. පඩුවස් නවර ප්‍රාදේශිය කාර්යාලයේ සංවර්ධණ නිලධාරිනි ඉංදු මහත්මිය ඒම ආයතනයේම සංවර්ධන නිලධාරනි නාලනි පද්මසිරි සමග සහකාර ප්‍රදේශිය ලේකමි තුමියද සහාභාගි විය. සිසුවන් ආනාගතයට නොබියව මුහුණ දෙන්නේ කේසේද

නායකත්වය භාරගන්නේ කේසේද .යන කාරනා සංබංධව ක්‍රියාකාර කමි මගින් පුහුනු කෙරනි. සිසුන්ගේ දේමාපියන්ද මෙම වැඩ සටහනට

සහභාගි වුණි.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top