• Home
  • දේශපාලන
  • රෝහන විජේවිරනම් සැබැ මිනිසාගේ අදහස සැබැ වුණිද.

රෝහන විජේවිරනම් සැබැ මිනිසාගේ අදහස සැබැ වුණිද.

Image

ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගිම උදෙසා විජේවිර කළ කැ ප කිරිමි අපමනය ඒ බව ජ වි පෙ ඉතිහාසය හාදාරද්දි අප අසා ඇත්තෙමු

ලේ කදුලු වෙිදනා පෙරදැරිකරගෙන යහපත් සමාජයක් ගොඩනැගිම සදහා ගිය ගමනක අවසානය ආමානුෂික වද වෙිදනා විද

රෝ හන සාහෝදරයාට මියයන් න සිදුවිම. ජ වි පෙ වෙනුවෙන් ඒහි සාමාජිකත් දැරු අයටද . අමුවෙන් පිලිස්සි මිය යන්නට

සිදු වුනි. ඔුවුන්ගේ පවුල් වල අයටද උන් හිටි නැතිවුනි. ඔුවුහු සාමාජයේ අන්ත අසරන බවට වැටුනි . මියගිය වුන්ගේ බාලාපොරොත්තු ඉටුකරමින්

ගාලුමුවදොර පිටියට මැයි පලවෙනිදා වත්මන් නායකයන් පැමිිණියේ . ජනතා ඔල්වරසන් මැද . අති විශාල ජනගගක් ගාලුමුවදොර පිටියට පැමිණි සිටියහ

මෙවර මැයි රැළිය ජයපැන් බොන මැයි රළියක් වුනි. දශක ගනනාවක වදිවෙිදනාවල ප්‍රතිපලයකි. කෙසේ හෝ අද ජ වි පෙ. රාජ්‍ය බලය ලබාගෙන සිට්

යහපත් සමාජයක් ගොඩනැගිම උදෙසා මහන්සිගන්නා බවක් පෙනෙන්ට තිබෙි.විනාශ වි ගිය රටක මහා පොළෙවෙි රතු මල් පිපි ඇත.

සරත් චන්දුරත්න රත්මල්ල.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top