• Home
  • දේශපාලන
  • සාමකාමි මැතිවරනයක් සියයට හැටක් ඡන්දය දෙති

සාමකාමි මැතිවරනයක් සියයට හැටක් ඡන්දය දෙති

Image

මැතිවරන කාර්යාල තොරතුරු අනුව ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 55ත් – 60ත් අතර ප්‍රතිශතයක් පුංචි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර කරයි. වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර තිබෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර එය සියයට 70ක් පමණ වේ. ඡන්දය භාවිත කිරීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.ඒය සියයට 52කි.

ගම්පහ දිස්ත්‍රික්කය සියයට 56ක්, බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක්, නුවරඑළිය දිස්ත්‍රික්කය සියයට 60ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කය සියයට 63ක්, කළුතර දිස්ත්‍රික්කය සියයට 61ක්, අනුරාධපුර දිස්ත්‍රික්කය සියයට 60ක්, පුත්තලම දිස්ත්‍රික්කය සියයට 55ක්, අම්පාර දිස්ත්‍රික්කය සියයට 63ක්, මොනරාගල දිස්ත්‍රික්කය සියයට 61ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සියයට 67ක්, ගාල්ල දිස්ත්‍රික්කය සියයට 63ක්, වවුනියාව දිස්ත්‍රික්කය සියයට 60ක්, මාතර දිස්ත්‍රික්කය සියයට 58ක්, මුලතිව් දිස්ත්‍රික්කය සියයට 60ක්, කෑගල්ල දිස්ත්‍රික්කය සියයට 58ක්, මහනුවර දිස්ත්‍රික්කය සියයට 58ක්, මාතලේ දිස්ත්‍රික්කය සියයට 62ක්, හම්බන්තොට දිස්ත්‍රික්කය සියයට 61ක්, යාපනය දිස්ත්‍රික්කය සියයට 57ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කය සියයට 60ක්, රත්නපුර දිස්ත්‍රික්කය 60ක්, මඩකලපුව දිස්ත්‍රික්කය සියයට 61ක්, කුරුණෑගල දිස්ත්‍රික්කය සියයට 55ක් වශයෙන් භාවිත කර තිබිණි.

3 Comments Text
  • Brynn2049 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Very good https://shorturl.fm/bODKa
  • Jim74 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/FIJkD
  • Kingston2037 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/bODKa
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top