• Home
  • Uncategorized
  • ගමෙි සංවර්ධනය සදහා නිෂ්පාදන ආර්ථකය වෙිගවත් කරමින් සහය දෙන්න

ගමෙි සංවර්ධනය සදහා නිෂ්පාදන ආර්ථකය වෙිගවත් කරමින් සහය දෙන්න

Image

ගමෙි සංවර්ධනය උදෙසා පවතින නිශ්පාදන ආර්ථකය වෙිගවත් කරමින් කැපකිරිමි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා සියලු සමිබංධිකරන

නිධාරින්ට දැනුමි දුන්නේය . මුදල් අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හා දිස්ත්‍රික් සමිබංදිකරන කමිටු සභාපතිවරුන් ට දැනුමි දුන්නේය.

නිෂ්පාදන ආර්ථකයට 2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී අදාළ ව්‍යාපෘති සඳහා මුලිකත්වයක් ලබා දීම සිදු වූ අතර දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති අතපසුවිමි සහ මංන්ධගාමි වැඩ පිළිබඳවද ජනාධිපතිවරයා නිලධාරීන්ට මතක්කර දුන්නේනේය

ගෙවිගියවසර කිහිපය තුළ ගමිමටිටමෙන් යටිතල පහසුකම් සංවර්ධනය නැති හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය

එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමේදී ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතාවයන්ට මුලිකත්ව ලබා දෙමින් අදාළ විෂය භාර අමාත්‍යවරුද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු වෙත දැනුමි දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top