• Home
  • පරිසරය
  • අලින්ගේ බඩට පහර දෙන මිනිස්සු .මුල් කැට හෙන් ක්‍රමය.කියවන්න

අලින්ගේ බඩට පහර දෙන මිනිස්සු .මුල් කැට හෙන් ක්‍රමය.කියවන්න

Image

අලි වෙසන වන වදුල ගින්නෙන් දවාල අලු කොට මහ පොලව තලා හපකර වවා අබ. සදුන්.සිටවා අලි මගට කරටි වැට බැද මොනර මිටි බදින උරලැවන්

නොදකින අලි විදින දුක.කුසට අහරක් සොයා ගමි වදින අලි රැළට ගිනි බදින නිවටුන්ට හෙන වදින හෙට දවස නොපමාව ඒන බව.

දේශපාලන හිතවත් කමි හරහා අලි වෙසන කැලයට පැන ගොවින්ගේ හේන් චාටුවෙන් මිලට ගෙන වගා කරති අබ. අක්කර සිය ගනන් දුරට අලි නිදන වනය මැද

ගල් නැව. රැස්වෙහෙර . පාලු කඩව කත්නොරුව මිගලැව . ප්‍රදේශවලද මෙි අබ වගාව පටන්ගෙන තිබෙි.ගමිමු අප සමග පැවසුවෙි .මෙි හෙන්වල තමයි අලි සිටියේ

කියලා” දැන් අලි වනය බහු ජාතික සමාගමි; ගමිමුන්ට අලියන්ගෙන් කොපන කරදර තිබුනත් ගමිමු අලින්ට ආදරය කරනවා අනුකමිපාකරනවා.

මෙම ප්‍රදේශවල අලින් තුන්හාරසියක් ඉන්නබව අලිපිලිබද උනන්දුවක් දක්වන දනසිරි මහාතා පැවසිය.කහල්ල පල්ල කැලේ අභය භුමියේ අලි ජිව්ත් වුවත්

ඔවුන්ට කැම හිගයක් පවතිනවා වන මැද රුක්ෂ ගස් ඇති බැවින් අලින්ට දලුලා වැඩෙන පැලැටි නොමැතිකමෙන් අහාර සොයා ගමි වදිනවා.

අලින්ටලෙඩට දුකට ඔෘෂධ හිගයක් ද පවති.නිරන්තරයෙන්ම අලින්ට ඔෘෂධ පැලටි අවශ්‍ය බව දනසිරි මහාතා පැවසිය.

අලි දැඩි අපහසුවකට පත්ව ඇති බව මනාව පහැදිලි වෙි.පැරනි වගා ක්‍රම වන මුල් කැටහේන් ක්‍රමය අලින්ට කැම සපයන හොද වැඩ පිළිවලක් බව

දනසිරි මහතා පැවසිය. ඉස්සර කාලයේ ගොවියෝ දහදෙනෙක් පමණරුස්ස ගහක් ලග හිද. සමගිව ඉදිරියට හේන් කොටන්න පටන් ගනි.

නතමන් කොටා ගත් ප්‍රමාණයේ වගා කො ට අස්වැන්න ලබාගෙන ඉන් පසු මස තුනක් හෙන් වගා නොකරති . ඒකට හේතුව තමයි අලින්ට දළු කැලැ වැවෙන්න

ඉඩ හැරිමඒදා ගොවියා මොන තරමි සානුකමිපිතද.අද අලින්ට වෙඩි තියනවා හක්ක පටස් තියනවා කදන් බදිනවා. අලින්ට වදදි මරා දමනවා. අක්‍රමත්

මහවලි ව්‍යාපාරවැනි යෝජනා අලින්ට මරු පහරක් ඒල්ල කලේය

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

ඡායාරෑපය අන්තර් ජාලයෙන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top