• Home
  • සෞඛ්‍ය
  • ලංකාවෙි සැම රෝහලක්ම ආවරණය වන පරිදි රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ සැලැස්මක් – ඇමති නලින්ද ජයතිස්ස

ලංකාවෙි සැම රෝහලක්ම ආවරණය වන පරිදි රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ සැලැස්මක් – ඇමති නලින්ද ජයතිස්ස

Image

රටෙි පවතින සියලුම රෝහල් ආවරණය වන පරිදි රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල විවෘත කිරීමේඋස්සවයේ දි පැවසීය.

ඒ සදහා ද්විතීයික හා තෘතීයික රෝහල් 130 සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් පිහිටුවීමට තිරනය වෙි.

නවීන තාක්ෂණ යොදා ගනිමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගාරයේදී අවස්ථා ගණනාවකදී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පමණක් සිය ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරන බැවින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකලේය.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදි, ඉහළ ගුණාත්මක තත්ත්වයෙන්ම ලබා දීමේ හැකියාව රජයට පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

4 Comments Text
  • Cedric4717 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Boost your income effortlessly—join our affiliate network now! https://shorturl.fm/Rbmdw
  • Chance2954 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Get paid for every referral—enroll in our affiliate program! https://shorturl.fm/jLaDa
  • Lana1840 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Monetize your traffic instantly—enroll in our affiliate network! https://shorturl.fm/EdpIb
  • Eli4557 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Start earning instantly—become our affiliate and earn on every sale! https://shorturl.fm/FBwiJ
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top