පලස්තිනයන් අමානුෂික ලෙස මිනිස් ඝාතන වල නියලති ඊශ්‍රියාලයන්ද මිනිසුන් අමානුෂික ලෙස මරා දමති දෙපැත්තේන්ම මියයන්නේ අහිංසක මිනිසුන්
දෙමැත්තෙම මරාදමන ලමයි .මෙම රටවල් දෙක මාරා ගන්නා විට ලොව අනිත් රටවල් ඇයි නිහඩ .මෙි නිහඩ විම මිනිසුන් වශයෙන් බලා සිටිය හැකිද. බලය ධනය
හමුවෙි ඔවුන් නිහඩවෙති. මලකදන් උඩින් බලය ලබා ගැනිමත් ධනය ලබා ගැනිමත් අධිරාජ්‍යවාදින්ගේ ඒකායන පරමාර්ථය බව ඉතිහාසය ඔප්කර ඇත.
මෙි ආගමිවාදි යුද්ධය අති භයංකාර බව යුද්ධය දැසින් දකින්නකුට පැහැදිලි වෙි .
පලස්තින හමාස් සංවිධානය මුලින්ම 2023 ඹක්තොමිබරයේ ඊශ්‍රියාලයට ඒල්ල කළ ප්‍රහාරය මෙම යුද්ධයට මුලාරාමිභයක් වශයෙන් ගත හැකිය
මෙම කරුනු හේතු කොටගෙන මහා මිනිස් සංහාරයක් සිදුවෙමින් පවති .මෙි වන විට ඇමරිකාව ඉරානයද යුද්ධය ට මැදිහත් කරුවන් ලෙස පෙනි සිටි.
පසුගිය 30වන දින කොළබදි උද්ඝෝෂනයක් සංවිධානය කර තිබිනි.ඒ ඊශ්‍රි1යාලය විිිිිිසින් පලස්තිනයට ඒල්ල කරන ප්‍රහාර නවත්වනු යනුවෙන් බල කරන උද්ඝෝෂනයකි
මෙි සදහා සහභාගි වු වැඩි පිරිසක් මුස්ලිමි ජනතාව විම විශේෂත්වයකි. ශ්‍රි ලංකාව දුප්පත් කර විනාශකරපු රටක් ඒවන් රටක් නවැත ගොඩනැගිමෙි වගකිම
වර්ථමාන රජයට ඇති අභියෝගයකි. මෙිවන් මොහොතක අපේ පරමාර්ථය විය යුත්තේ අපේ රටෙි දියනුවට කටයුතුකිරිමට මුලිකත්වය ලබා දෙන ගමන්
අන් රටවල සාමය උදෙසා කටයුතු කිරිමය .
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.