මෙි ඡායාරුපය වැදගත් වන්නේ වසන්ත මුදලි හිරෙන් නිදහස් විමෙන් පසු මරදානේ පැවති සාකචිචාවෙන් පසු මා විසින් ගත් ඡායරුපයකි
අරගලයේ දි අප ඒකට ඒක්ක සහෝදරත්වයෙන් යුගයේ අවශ්ථාවය සපුරා ලිම සදහා කටයුත.ු කළා. රටෙි වෙනසක් බලාපොරොත්තු වුනා.
ඒහි ප්‍රතිපලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වුනා .රටෙි වෙනසක් ඇති කිරිම සදහා මෙි සහෝදර කැල අපමන දුක් කන්දරාවක් විද
රටෙි ජනතාවට නායකත්වය ලබා දුන්නා.76 වසරක ශාපය අහවරවුනේ අරගලයට දුන් නායකත්වය නිසාවෙනි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.