මෙි වන විට වන ජවි නිලධාරින්ද පේරාදෙනිය සරසවියේ.මහාචාර්්‍යවරයා ඇතුලු කන්ඩායම භාතිය හස්තිරාජයාගේ ජිවිතය රැකගැනි ම සදහා වෙහෙසර කැපකිරිමක යෙදි සිටියි. ගමිවාසින්ද හස්තියාට කැමිබිමි රැගෙන විත් උදවි උපකාර කරති. ගමිවාසින්ගේන් ඇසෙන කතා අනුව මාසගනනාවක් .හස්තියා රෝගාතුර වි .ඇතත් ඇතා තැන්තැන්වල වැටමින් වෙිදනා විදමින් ජිවත්වු බවත් පවසති . තවත් අය පවසන්නේ වනජිවි නලධාරින්ට .නිතර කතා කොට පවැසුවත්. ඔුවුන් පැමිණ ඇතාට නිසි ප්‍රතිකාර නොකල බවත්ය . කේසේ වෙතත් අද වන විට වන ජිවි නිලධාරින් හස්තියා වට කරගෙන දිවා රැ දුක් විදමින් ප්‍රතිකාර කාර කරන බවක් පැහැදිලිව දකින්නට
පුලුවන . රජය ඇතා බෙිරා ගැනිම සදහා අවශ්‍ය පහසුකමි සපයන බවට වි හ්වාසය තබිය හැකිය . මන්ද රජය. පරිසරය හා වනසතුන් ආරක්ෂාකිරිම සදහා හදවතින්ම කැපවනබව ජනතාවට විශ්වාශය තිබෙන නිසාවෙනි. සතුන්ට වෙඩි තබන මිනිස්සු අතට තුවන්කු පත්වුයේ කේසේද.මෙම දරුනු අපරාධරුවන් ට නිදැල්ලේ සිටින්නට
ඉඩ හරින්නේ කවුරුන්ද රජයට ඔුවුන් අත්අඩන්ගුවට ගන්න බැරි නොහැකියාව කුමක්ද.අලි ඇතුන්ට වෙඩි තැබිම රටට ඒතරමි සුබවාදි නොවනු ඇත.
වටිනා සමිපතක් වන අලි ඇතුන් රැක ගැනිම රජයේ වගකිමකි රජය ඒම වගකිම ඉටුකිරිමට වහාවහා මැදියහත් විය යුතුය.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.







