දරුවකුගේ සංවර්දනයේ සන්ධිස්ථානයේ ලෙසට පෙර පාසල් වියේ දැක ගත හැකි ලක්ෂනයන්ද තිබේ.දරුවාට වෙන්වෙන් වශයෙන් වර්ණ හදුනා ගැනිම සවන් දිම ක්‍රියාකාරිත්වයන්සේම පාද චලනයන් මෙම සංවර්දනයේ සංදිස්ථානයන් ලෙසට . පෙර පාසල් විය තුල හදුනා ගත හැකිය . මෙම සන්ර්ධනාත්මක තත්වයන් ඒම දරුවන් ක්‍රිඩා කරන විට ඉගෙන ගන්නා විට කතාබහ කරන විට ඒහා මෙිහා යාමෙිදි සහ හැසිරිමිවලින්. හදුනාගත හැකිය . පුර්ව ලමා විය ගත කරන දරුදැරියන් ඔවුන් හාත්පප වටපිටාව පිළිබදව වඩාත් විමසිලිමත් වෙයි කාලාන්තරයක් නිවස තුලම සිටි මෙම දරුවන් පිටස්තර ලෝකයට පරිසරයට සහ මිතුරන් ඇසුරට මුල් වරට යොමු වන්නේ පෙර පාසල පදනමිය . මෙි අලුත් ලෝකය පිළි බදව නොයෙක් නොයෙක් ප්‍රශ්න විමසන්නටත් මෙන්ම නොතේරන නොවැටහෙන දේ සෝයා බලන්නටත් මෙන්ම ඇති කුතු හලය ට පාදක වු කාරනා පිළිබද තොරතුරු සොයා බැලිමටත් ඔුවුන් උනන්දු වෙති පෙරපාසල් සමය තුලදි ඔවුන් වඩාත් ස්වාදින විමටත් තමන්ගේ මුලික පවුලෙන් පිටස්තරයන් කෙරෙහි අවදානය යොමු කරන්නටත් ඔවුන් උස්සහ ගනිති.
ඔවුහු පෙර පාසලේ දි මෙන්ම අඵතෙන් හමුවන මිතුරන් ගුරුවරියන් සමගින් වඩාත් ප්‍රියතාවයකින් ඇසුරට යොමු වෙති ඔුවුන් යම් යම් ආකාරයට සිතන්නට සහ ඇකැමි විට අනෙක් දරුවාගේ මතයට ඒකතු වෙන්නට හෝ විරුද්ධ වන්නටද මේ කාළ පරාසය තුළදි උත්සහා ගනිති . පෙර පාසල දරුවා සමාජයට යොමු කරවන තවත් සමාජ බැදිමි වඩ වඩාත් ඉස්මතු කරවන කදිම පරිසරයක් බව දෙමාපියන් ලෙසට ඔබ වටහා ගතයුතුය.
සරත් චන්ද්‍රරත්ත රත්මල්ල





