ලංකාවෙි රිය අනතුරු බහුලයි මියයන පිරිස් දිනෙන් දින හේතුව ගංජා අයිස් කුඩු අරක්කු මත් පෙති .තවද සෙලියුලපෝන් කනේතබාගෙන රිය දාවනය
අධික වෙිගය .අනතුරුවලට ප්‍රදාන හේතු බව ජනතාව පැමිණිලි නගති. මිය යන පිරිස් අතර තරුණයන් ඉදිරියෙන් සිටි. නිතර පොදු ප්‍රවානය පාවිචිකරන්නනකුගෙන්
අහල බැලුවොත්ඔුහු පවසන දේ තමයි.රියදුරන්ට
කොන්දොස්තරවරුන් ටඅධිකමුදල්තන්නහාව හේතුකොටගෙන ඉවක්බවක් නැතුව රිය පැදවිම.මිනිස් ජිවිත ගැන නොසිතිම .රියදුරන් කොන්දොස්තරවරු මහමග ගුටි කෙලි මගියාට.විදේශිකයන් මවිතයට. ලංකාවෙි පොදු සේවාවගැන.මගියා ගොඩකරගැනිමත් බැස්සවිමත්
ඉතා වෙිගයෙන් කරන ක්‍රියාවලිය මගියාගේ ජිවිතයත් මරනයත් අතර සටනකි .විනයක් නැති රියදුරන් විනයක් නැති කොන්දොස්තර වරුන් ආත්මාර්ථකාමි ටයි කෝටි පැළදගත් මහාත්තුරු නොවු මහාුරු.රිය ධාවනයේ දි . අුැත්තේන්ම අශෝබනය.නිතිය කේසේවෙතත් සදාචාරත්මක ව හැසිරිමක්වත් රිය ධාවනයේ දි . ඔුවුන් නොදනි.
මිනිසුන් මරා රිය පදවන්නන්ට දැඩි නිති පැනවියයුතුය.බිමල් රත්නායක සහෝදරයාට ඇති අභියෝගයකි.සාමාන්‍ය මගි ජනතාව පොදු සේවයෙන් අපා දුක් විදිති
විශේෂයෙන් පොදුජනතාව.මාලිමාරජය ගැන ලොකුබලාපොරොත්තු වාගේම විශ්වාශයක් තබා ඇත .ඒ විශ්වාශය ඒඅයුරින්ම රකිනු ඇතැයි අපද විශ්වාශ කරමු.
අහිංසක මගියා පොතක් පතක් බලමින් තම දරුවා සමග .සැප පහසුවට වාඩි වි පරිසරයේ සුන්දරත්වය බලමින් යන දවස උදාවෙන බවනමි ස්ථරයි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල







