• Home
  • Uncategorized
  • පකිස්ථානය . ඉංදියාව අතර සටන් විරාමය මැයි 18 තෙක්

පකිස්ථානය . ඉංදියාව අතර සටන් විරාමය මැයි 18 තෙක්

Image

ඉංදියාව පකිස්ථානය අතර පවතින සටන් විරාමය නැවතත් මැයි 18 තෙක් දිර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි

දේශපාලන සංවාදයකට ඉඩ කඩ ලබා දෙමින් පකිස්ථාන නියෝජ්‍ය අගමැති හා විදේශිය අමාත්‍ය ඉෂාන් ඩාර් සදහන් කරන්නේ දෙරටෙි හමුදාභටයන්

සටන් විරාම දිර්ඝ කළ බවය

ඉංදු පකිස්ථාන් දෙරට අතර ුධ තත්වයන් ප්‍රකාශකළේ පෙහෙල්ගාමි ත්‍රස්න ප්‍රහාරය නිසාවෙනි. පසුව යුධ ගැටුමි නතර කිරිමට .දෙරට ඒකගතාවය

පළකරතිබිණි.

ඡායාරුපය අන්තර් ජාලයෙන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top