මැතදි මතු වි ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හමුවෙි විපක්ෂයේ ඇතැමි කණ්ඩායමි ඒක්ව අගමැතිවරියටත් ජනාධිපතිවරයාටත් නින්දාසහගත ලෙස බැණ අවලා නැගිම කණගාටුදායකය. සමහර ආගමික කණ්ඩායඹිද . මොවුනට මැදිහත්ව පහත්ලෙස කටයුතු කරති. ඇත්තෙන්ම ඔුවුන් කළ වරද කුමක්ද. තමන්ගේම හදවතට කතා කොට ඇසිය යුතු ප්‍රශ්නයකි. මෙි හා මනාව පැහැදිලි වන්නේ ඔුවුන්ගේ ඇති පහත් කුහකත්වය ලංකා ඉතිහාසයේ අගමැතිවරියක් ජනාධිපතිවරයෙක් මෙතරමි බැනුමි අහපු අතිතයක් හමුවන්නේ නැත දශක ගනනාවක් පසුකළ දේශපාලන ඉතිහාසය නැවත කියවාගත්තොත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදයට මුලික තැන ලබා දෙමින් කටයුතු කරනබවක් දක්නට ලැබෙනවා. අතිත යේ අප නොයෙක් නොයෙක් යුගවල දේ හපාලනික වශයෙන් අපමනදුක්ගැහට විද ඇත්තෙමු. වත්මනයේ විපක්ෂයට පුලුවන සතුට සාගරයේ කිමිදමින් අරගල කරන්න. ඒ තරමට ප්‍රජාතන්ත්‍රවාදිව කටුයුතු කරන්න. දේශපාලනික වටපිටාවක් නිර්මාණය වි තිබිම සතුටට කරුණක්
රටෙි ජනතාවට හුස්මක් ගන්න වටපිටාව හැදුනේ අනුර කුමාර ජනාධිපති වුවාට පසු බව අවිවාදිතය. රටෙි ජනතාව දැඩි භක්තියකින් ආණ්ඩුවට ආදරය කරමින් රජය රැකගන්න ලොකු උස්සහයක් ගන්නා බව රට වටෙි කථා බහහෙන් පැහැදිලි කරගත හැකිය. ජනාධිපතිවරයා දිවා රැ නොබලා රට ගොඩ නැගිම උදෙසා වෙහෙසර කර ව්‍යයාමයක නිරතව මෙි රටෙි දරුපරපුරගේ යහපතවෙනුවෙන් දැඩිව තින්දු තිරන ගන්නා මෙිහොතේ ඒ කර්තවියට මැදිහත්ව සහායෝගය ලබාදිම රටට දරඅවන්ට ආදරය කරන හැමෝගේම වගකිමකි.
සරත් චන්ද්‍රරත’න රත්මල්ල.
ඡායාරුපය අන්තර් ජාලයෙන්







