• Home
  • Uncategorized
  • රට ගොඩනැගිමත් ජනතා අභිලාසයන් ඉටුකිරිමත් වත්මන් රජයේ වගකිමකි.

රට ගොඩනැගිමත් ජනතා අභිලාසයන් ඉටුකිරිමත් වත්මන් රජයේ වගකිමකි.

පසුගිය ආන්ඩු රට පාලනය කළ සමයේ ගන්නා වු දේශපාලන සංස්කෘතික සමාජ තින්දු තිරන රටට අහිතකර වු බව අප තේරුම් ගත යුතුය.විශාල ජනකොටසක්

දුප්පත් වුනි. නුගත් වුනි. අහිලාචාර සමාජයක් බිහිවුනි. සමත්ත රටේම විනය පිරි හිණි බලයේ සිටියාවු පිරිස් තම නැදැයන්ට යාලුවන්ට ඔ්නැම පහත් වැඩක් කර මුදල් උපයන්ට

ඉඩකඩ හදාදුනි.ඒ අතරම අගමික සිද්දස්ථාන වාණිජකරනයට හසු වුණි. තවද දේශපාලනයටද හුරු පුරුදු වුනි. කෙටියෙන්ම කියනවානම් . සතුන් වන් මිනිස් කොට්ටාශයක් ගමි නියමි ගමි

නගරවල රනිල් වදින් මහින්ද වාදින් බිහිවුණි. මෙි අසමත් ජාති සමාජය නැවත නිර්මාණශිලි මිනිසුන් වශයෙන් බිහිකරගැනිමේ අභියෝගයට වර්ථමාන රජය මුහුන දිය යුතුය.

පසුගිය 12 වෙනි දින හිටපු ජනාධිපතිවරයෙක් . අල්ලස් කොමිෂමට කැදවු අවශ්ථාවෙි ඔහුගේ හිතවතුන් යැයි කියාගන්නා පිරිසක් ඒම ආයතනය ඉදිරිපිට හැසුරැනේ අශෝබන ලෙසය.

ඒ අපි පෙර කියු මිනිසුන්ය. නිතියට අවනත නොවු මිනිසුන්ය නිතිය අතට ගත් මිනිසුන්ය. නිතිය අතට ගත් උගතුන්ය. රටට ආදරය නෙකර රටට වෛර කරන මිනිසුන්ය.

මොවුන්ගෙන් රටට යහපතක් සිදු වෙිවිද/?

මෙිවනවිට රටට දරුණු විපත් දෙකක් සිදුවුණි. ලෝක යුද්ධය හමුවේ තෙල්මිල වැඩි වුණි. දිට්වා කුනාටුව හමුවෙි රටෙි ජනතාවට ඉතිහාසයේ නොවු විපත් සිදුවි ජිවිත විශාල පිරිසක්

රටට අහිමිවුණි මෙවන් කාලයක රජය දැඩි අපහසුවට පත්වුණි . අවධිමත් සංවර්ධනය ස්භාවික විපත් සිදුවිමට තවත් කරුණක් ලෙසඒක්වුණි.

රටත් රටේ ජනතාවටත් අනාගත දරුපරපුරටත් ආදරය කරනවානමි විපක්ෂය කළ යුත්තේ රජයට සහයෝගය දිමයි

සරත් චන්ද්‍රරත්ත රත්මල්ල

3 Comments Text
  • Alice4087 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/o9Zpp
  • Clifford2669 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/QHNPq
  • Ruben3408 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/2r7gB
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top