සිරි දළදා වන්දනාවට ලක්ෂ ගනන් නුවරට

Image

අති විශාල ජන තාවක් ඊයේ (20) දිනයේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට නුවරට පමිණි සිටිහ .බුදුන්ගේ දන්තදාතුන් වහන්සේ දැක

ගැනිමෙන් සතුටට පත් ජනතාව රජයට ආශිර්වාද කරති. ලංකවෙි හතර දිග්භාගයෙන් පැමිනෙන ජනතාව උදෙසා රජය සියලු පහසුකමි සපරා ඇත.

ලංකාවාසි බෙෘද්ධ ජනතාවගේ හදවතට මහ කරුණාමහිමයක් ඇති කළ දළදා වන්දනාව නව රජය ජනතාවට ලබා දුන් පුජනිය අවශ්ථාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top