මෙවර ජනාධිපති වරණය සදහා වූ තැපැල් ඡනදය.වෙනදාට වඩාත් වැදගත් වන්නේ,එහි දිසානතිය. ජාතික ජනබල වේගය වටා එක් රොක්විි අැති බවක් පෙන්නුම් කරන නිසාවෙනි. අනිකුත් දේශපාලන බල කඳවුරුජාතික ජනබල වේගය වාචිකව මර්දනය කරන්න උත්සහ ගත්තත් එසැනින්ම එය පරාජය වන්නේ ජාතික ජනබල වේගයේ බුදධිමතුන් වටා වර්තමාන සමාජයේ පංතිින් එකරාශිව පෙළගැසි ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවිිමට කැපව පෙනිි ඉන්නා නිසාවෙනි. අද තැපැල් ජන්දයේදිි ජාතික ජනබල වේගය විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව නිසැකය.එයට හේතුවිය හැක්කේ රාජයේ සේවකයා හා මහජනතාව අන්ත අසරණ දුගිි තත්වයකට පත්ව අැති නිසාවෙනි.අැත්තෙන්ම එය සැබෑවකි.ළමා මන්ධපෝෂණය උග්‍ර අර්බුදයක් වුු වර්තමාන සමාජයේ තරුණ පරපුර මත්පෙති හා මත්කුඩු වලට අැබ්බැහි විිම තවත් කරුණකි.අනාගතයෙ අදුර දකින අම්මලා තාත්තලා අලුත් වෙනසක් ඉක්මනින් බලාපොරොත්තු වන බැවින් මෙවර ජනාදිපතිවරනයේ දිි අනුර කුමාර දිසානායක තිිරණාත්මක බව අපගේ හැගිිමයි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.