• Home
  • වෙනත්
  • වැඩබලන අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු

වැඩබලන අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු

Image

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ. ජනාධිපති මහතා ඉදිරියේ ඇය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (10) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top