ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන් 20 දෙනකු මියගොස් තිෙබ්.
වැඩිම ඩෙංගු රෝගීන වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.