ලබන වසරේ පළාත් පාලන මැතිවරණය

Image

ලබන වසරේ දී පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.මෙම වසරේ ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමති බැවින් ලබන වසර මුලදී එම මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ද කීවේය.එසේම පළාත් පාලන මැතිවරණය සදහා කැදවා ඇති නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත් ඇතැම් අපේක්ෂකයින් මිය ගොස් ඇතැයි ද තවත් අය විදේශ ගතව සිටින බව ද පැවසූ අමාත්‍යවරයා එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සෙසු පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අවශ්‍ය බවද සඳහන් කළේය.අධිකරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝගයටද ගැටලුවක් නොවන පරිදි කටයුතු කළ යුතු බව ද විජිත හේරත් පැවසිය

1 Comments Text
  • Stan Store says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I’m really impressed with your writing talents as well as with the structure on your blog. Is that this a paid theme or did you customize it your self? Either way stay up the excellent high quality writing, it is rare to look a nice weblog like this one these days. Stan Store!
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top