• Home
  • Uncategorized
  • දවියෙන් සමුගත් තේජා ඉද්දමල්ගොඩ

දවියෙන් සමුගත් තේජා ඉද්දමල්ගොඩ

Image

කාලාපවුලකට සමිබන්ද තේජා ඉද්දමල්ගොඩ . ශානිකා ඉද්දමල්ගොඩ හා විවාහ වි සිටි. තේජා දිල්ශා හා සංගිත් පුතුන් දෙදනෙකි

සිනමා නිළියක හා ගායිකාවක් වන ස්වර්ණා අබෙිරත්න ඔහුගේ මවය ගි පදරචයකු මෙන්ම දැන්විම් කාලාවෙි නමක් තැබු තේ ජා .

මිය විට 61 වෙනි වියෙහි පසු වුයේය. තේජා මුල් කාලයේ සුහද සිත්තර පත්තර වලට සම්බංධවද කටයුතු කළේය. ඉන්අනතුරැව ඔුහු

සිනමාවටද ඒ්ක්වක්වන්නේ.ආශාවරි සිනමා පටය නිර්මානය කරමින් මෙි අති දක්ෂ තාරකා අකාලේ මිය යාම රටටත් සිනමාවටත්

පාඩුවකි ආදර ණිය තේජා ඔබට නිවන් සුව

සරත් චන්දුරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top