ගොවියාට හොද අනාගතයක්

Image

පසුගියදා මාධ්‍ය සාකචිචාවක් පවත්වමින්. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවෙි. ගොවියන්ට ලාබාදෙන මුල්‍්‍ය ආධාර බධාවකින්

තොරව ඉදිරියට කඩිනමින් ගෙවා දැමිමට පියවරගන්නා බවත්. සමහර ගොවියන්ට බැංකුවට මුදල් බැර කර තිබුනත් ඒම මුදල්ගොවියාට බැරවි

නොමැති බවත් . ඒ් පිලිබද සොයා බලා කටයුතු කරන බවද පැවසිය. ඒ ් වගේම දත්ත ඒකතු කිරිමෙි දි පරක්කු විමෙි දෝෂයකුත් තියෙනවා .

ඒ් වාගේම කෘෂිකර්මාන්තය තුල නිලධාරින්‌ගේ හිගයකුත් තියෙන බවද පැවසිය. තවද පොහොර හිගයක් නැතිව තියෙන බවත්

යුරියා පොහොර මිටිය රැපියල් 7500යත් ඒමිඩි පොහොර මිටිය රැපියල් 8500යත් ගොවි ජනසේවා තුලින් පුලුවන බව පැවසිය.

අපදා තත්වය හමුවෙි කුඩා වැවි අමුනු 106 කැඩි ගොස් තිබෙන අතර පුර්න හානි අක්කර 4800 යක් පමන වන අතර ගෙවියන්

2000 ක් පමන අසරණ වි අතර දැනට අවදානන් තත්වයේ අක්කර 39000 තිබෙන බවත් ගොවියන් 3200යක් මෙි අවදානන්

තත්වයට ගොදුරැ වි ඇති බව නාමල් කරැණාරත්න මහාතා පැවසිය

සරත් චන්දුරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top