මහනුවර දිසා සංබන්ධිකරන කමිටුව පවත්වමින් අවසානයේ කියාසිටියේ වගාහානිකරන වනසතුන් ඝාතනය කළ යුතු බවට තාමා කසිදු අවශ්ථාවක
පැවසුවෙි නැතැයි කියාය. මධ්‍යයටඒසේ පැවසුවත් ඔහු කියා සිටියේ ගොවිබිමට ඇතුලු වන වන සතුන්ට ගොවියාට ඔිනැම තිරණයක් ගැනිමට හැකියා
තිබෙන බවයි. ඔහුගේ මෙි අදහස අනුව දඩ වැද්දන්ට රිසිසේ සතුන් දඩයන් කරන්ට අවශ්ථාව ලැබුනු ඇත. සදාචාරාත්මකව හැදෙන වැඩෙන
නව පරපුරට අසන්නට ලැබුනේ අමිහිරි කථාවක් ලෙසනි .මාලිමා රජය අපහසුවටද පත්වුනි. නව රජය දිනවිමට නව පරපුර සුවිශේෂ කැපකිරිමක් කළ
බව අපි කවුරැත් දනිමු. ඒබැවින් .නව පරපුරේ හදවත් තේරැමි කර ගැනිම වැදගත් යැයි සිතමු. මිට දසකයකට විතර උඩදි වදුරන් ඌරන් හරක්
තලගොයි මුගටි හාවුන් ඉත්තැවුන් වැනිසතුන් මාරාගෙන කැවවෙි ලාල් කාන්තලා ගේ තරැන කාලයක වාගේ යුගයක . දැන් ඒ යුගය ඉවරයි. දැන් කාලයේ
තරැණයෝ සුන්දරයි ඒ නිසාම ඔවුන් සුන්දර රටක් නර්මාණයකර ගැනිමට අනුරකුමාරව ජනාධිපති කර ගත් බව අමතක නොකරමු.
සරත්චන්දරත්න රත්මල්ල