• Home
  • Uncategorized
  • අභාවප්‍රාප්තමාලනිගේඅවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතහෙට

අභාවප්‍රාප්තමාලනිගේඅවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතහෙට

Image

නිළි රැජිි මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට සඳුදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකරන බව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන බවද සදහන් වේ.

සිනමා නිළි රැජිණ මාලනී ෆොන්සේකා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී, අද (24) අලුයම අභාවප්‍රාප්ත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top