• Home
  • Uncategorized
  • ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති මහ දිවල්වැව

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති මහ දිවල්වැව

Image

සුදත් මහදිවුල්වැව මහතා අද (23) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවෙි නව සභාපතිවරයා ලෙස වැ ඩ භාරගත්තේතේය

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒක් විය.

චී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top