• Home
  • Uncategorized
  • අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති

අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති

Image

රජයේ ප්‍රතිපත්ති සමඟ අපරාධකරැවන්ට රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසිය

ඒ මහතා මේ බව සඳහන් කළේ ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමවුකට ඊයේ (17) සහභාගි වෙමිිින් කියා සිටියේය

විදෙස් රටවල සිටින අපරාධකරුවන් පිළිබඳව රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මණින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේ.

මේ අතර මේ දිනවල අපරාධ වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි එම අපරාධ මෙහෙයවන බව පැවසිි ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top