• Home
  • වෙනත්
  • අමැති නිලධාරි අතර තටමන සිංහල ඉංග්‍රිසි කලවම් සාකචච්චා

අමැති නිලධාරි අතර තටමන සිංහල ඉංග්‍රිසි කලවම් සාකචච්චා

Image

රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරි ඇමති වරැන්සමග කරන සම්මුක සාකචිචා වලදි තටමන ඉංග්‍රි සි සිංහල කලවම් කරමින් කතා කරන අවශ්ථා අප

දැක ඇත්තෙමු .මෙම සාකච්චා වල සැබැ පරමාර්ථය කුමක්ද ඒවැනි සාකච්චා අශෝබන නැද්ද බලන්න හැකි අයුරින් ඉදිරිපත් කළ නොහැකි

මන්ද ලෝකයේ අනිකුත් රටවල මෙවැනි සිද්ධි දකින්න තිබෙිද සාමාන්‍ය ජානතාවට නොතේරන මෙවැනි වැඩසටහන්වලට ගුවන් කාලයට වැයවන මුදල්

වගකියන්නේද රටෙි ජනකාව නොවෙිද .තම තමන්ගේ ලොකු කම් ප්‍රදර්ශනය කර ගැකිමට ජනතා දේ පොළ පාවිච්චි කිරිම බලන්නකුට නම් අහෝබනය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top