මෙවර 77 වන නිදහස් උත්සවය සමරන්නේ ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විම ලංකා ඉතිහාසයේ ප්‍රබල සිදුවිමක් වාගේම මුලුලෝකයේම
අවදානය ලංකාවදෙසට යොමුවිම සුවිසේස වු අවස්ථාවකි’ නිර්ධන පංතිය වෙනුවෙන් ‘ රෝහනවිජේවිර ගොඩනගන ජ වි පෙ සදහා තරැණ පරපුර යග දෙකදි
ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු විය පවුල් පිටින් ගිනි බත් විය අලු දුවිළි බවට පත් විය ‘ වදකාගාර වල දුක් වේදනා විද මිය ගියහ’ වෂරගනන් අදුරැ සිර කටිවල
ජිවත්වන්නට සිදු විය. දරැවන්ට අධ්‍යාපනය අහිමියවිය දරැවන්ට කැළැ වදින්නට සිදු වියමේ අතිත දුක්බර කාථාව කියවාගත් වත්මන් ජ වි පෙ නායක
අනුර කුමාර දිසානායක වර්ථමාන ජානාධිපති මාලිමාව පෙරටුකරගෙන රවත් ජනතාවක් ගොඪනගන්න වෙිහේසක් ගන්නා බව පෙන්නුම් කරමින් සිටි
77 වන නිදහස අනුර කුමාර සහෝදරයා සැමරිම මොන තරම් ආඩම්බරයක්ද
සරත් චන්ද රත්න රත්මල්ල