• Home
  • දේශීය
  • රටක සංවර්ධණයට ආකල්ප වෙනසක්. මනුස්ස ගනුදෙනුවක් ඔින

රටක සංවර්ධණයට ආකල්ප වෙනසක්. මනුස්ස ගනුදෙනුවක් ඔින

Image

වර්තමාන පර්ලිමෙින්තුව තුල සදාචාරාත්මක වෙනසක් මෙින්ම ආකල්ප වෙනසක් ඔින කියලා හැමෝ ම හිතනවානමි හොදයි. පක්ෂ විපක්ෂ හැමෝම

පරණ කුහක කමි අමතකකරලා අලුතෙන් හිතන්න පුරුදු වෙන්න ඔින . උත්තරිතර පර්ලිමෙින්තුව තුල උත්තරිතර මහජන නියෝජිතයින් ලෙසින් වෙනසක් ින

ඒහෙම නොවුනොත් ලෝකය හමුවෙි උවත් දැඩි පිලිකුලකට ලංකා පාර්ලිමෙින්තුව පත්වනබව නිසකය. නොගැලෙපෙන තර්ක විතර්ක අපහස උපහස

පහත් වචන අසන්නාට හිරිකිතය . ගරු . ඔබතුමා. මැතිතුමා. වචන අහුලාගත් වචන මිසක් අවංකව මුවින් නැගෙන වචන නොවෙි බව පැහැදිලිය.

සමහාරක් ටයි කොට් ඇදපැලද .සමහාරක් සරම් බැනියමි ඇද පැලද. සමහාරක් ජාතික ඇදුම ඇද පැලද.මරිය කඩෙිපැත්තේ ගියා අවා වාගේ පාර්ලිමෙින්තුවෙි

ඇවිත් වාඩි වෙනවා .ඉන් පසු ඇන කොටා ගන්නවා පසුව ඒකට වාඩිවි කනවා බෙනවා ගමෙි දරුපැටවි බඩගින්නේ හුල්ලනවා.මෙි දුක්කිත ජනසමාජයෙන්

මිදෙන්නනමි මනුස්ස ගනුදෙනුවක් පාර්ලිමෙිතුවෙන් නිර්මාණය වෙන්නට ඔින .

විපක්ෂය නිතර නිතර වෛරය වපුරනවා අලුත් මහජන නියෝජිතයින්ට ආදර්ශයක් වෙන්න හැසිරිමක් නැත ඇත්තේ ඩබල් ගේමි .ඔවුන්ගේ හදවතේ තෙමනයක්

නැත්නමි මෙි රටෙි දරුවන්ට ආනාගතයක් නැ ඒබැවින් ආකල්පවෙනසක් මනුස්ස ගනුදෙනුවක් හැමෝම අතරේ සිදුවන්නට ඔින. අද අපේ රටෙි ජනතාව

මහමග මැරි වැටනවා ලෙඩ දුක් හැදි බෙිත් ටිකක් ැතිව මියයනවා පොදු බස්රථ සේවාවෙි අපාදුක් විදිනවා ඇත ගමි දනවිවල වියලුන ජිවිත .ඇවිදින ඇට සැකලි

මහජන චන්දෙන් බලයට ආ ඔබතුමන්ලා පාර්ලිමෙින්තුවෙි හොදමිනිසකු ජනතාවට උදවි කරන්න.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

2 Comments Text
  • affilionaire.org says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I’m really impressed with your writing abilities as well as with the format to your blog. Is this a paid subject or did you modify it your self? Anyway stay up the nice quality writing, it is uncommon to peer a great blog like this one today!
  • Melody883 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://is.gd/tpjNyL
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top