• Home
  • වෙනත්
  • ඩැන් ප්‍රයසාද් වෙඩි ප්‍රහාරයකින් මරු වැලද ගනි.

ඩැන් ප්‍රයසාද් වෙඩි ප්‍රහාරයකින් මරු වැලද ගනි.

Image

ප්‍රබළ සමාජ ක්‍රියාකරයකු වු ඩැන් ප්‍රයසාද් 22 වෙනි දින රාත්‍රයේ කොළොන්නාවෙි ලක්සද නිවාස සංකිරනයේ සිදු වු වෙඩි තැබිමෙන්

බර පතල තුවාල ලැබු ඔහු රෝහල් ගතකරිමෙන් පසු මිය ගොස් ඇත කේසේ නමුත් මිනිසකු මරා දැමිම ශිෂ්ට සමිපන්න සාමාජය

අනුමත නොකරති. යමි කෙනකුගේ වරදක් ඇත් නමි නිතිය අනුව කටයුතු කිරිම වැදගත් . වර්ථමානයේ සිදුවන මිනිමැරුන් ඒහි ස්භාවය බයානකය

මහදවල් ආයුධ අතැතිව මහ මග මිනිසුන් මරා පළා යති. පාතාලයේ මිනි මරන යැයි මාධ්‍ය වාර්ථා කරති .ආන්ඩු විසින් පාතාලය මර්ධන කළ යුතු

කාලය දැන් දැන් ලාගා වි ඇත ඒය ආන්ඩුවෙි වගතිමකි. අකාලයේ මිනිසකු මාරා දැමිමෙන් සිදුවන්නේ ඔුහුට හෝ ඇයට ජිවිතය අහිමිවිම

නැතිනමි බිරිදට ස්වාමියා අහිමිවිම දරුවාට තාත්තා අහිමි විම පසුගිය ආන්ඩුවලින් පතාලය නිර්මානය වු බව ඉතිහාසය කියවන්නකු දනි

ඒ් ආන්ඩුවලින් බැට කන ලද ජනතාවක් අත්දැකිමි ලද ජනතාවක් මාලිමා රජය බලයට පත් කොට ගත්තේ යහපත් මිනිසුන් වෙසන ලස්සන රටක ජිවත් වෙන්න

ආනාගත දරුවන් ගැන හිතමු

සරත්චන්ද්‍රරත්න රත්මල්ල

කාලය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top