• Home
  • කලා
  • මාලනි ගේ හදවත කාඩා හැලෙන මහා මිනිස් ගංගාවකි.

මාලනි ගේ හදවත කාඩා හැලෙන මහා මිනිස් ගංගාවකි.

Image

මාලනි නම් සිනමා රංගනශිල්පිනිය .මට හමු වන්නේ අකාස කුසුමි චිත්‍රපටයෛ් වැඩකරන කාලයේදිය. ඇයගේ සිනාවට සිංහයෙක් උවත් ආදරයෙන් ලංවෙිවි

ඇගේ අවංකත්වයට මහ කදු උවත් සසල වෙිවි. ඇගේ ආදරයට.විෂගෝර සර්පයෝ වුවද තුරුලු වෙවි ඒහෙත් අවසානයේ මෙි උතුමි කාන්තාවට තනිය

නැමති අන්දකාර නිවසක ජිවිතය ගත කර අවුරු 77් කින් ජිවිතයෙන් සමුගන්න.සිදුවිය ඇත්තෙන්ම ඇයට ආදර කරපු හැම හදවතක්ම .මෙි මෝහෙතේ

දුක් වෙවි. අවශ්ථාවාදි පරපෝෂිත .මුර්ගයන්ට ඔටනු පලන්දා .උන් හැරදා ගියත්.නෙත් කදුලේගිලි ගිලි උන්ට වෛර නොකර හිත හාගත් අපුරු හදවතක් සතු

උතුමි දේවතාවියකි.සිනමාව බබළවන්නට මහා පිනක් ඇයට තිබුනත් හෙට ඇයට තනිව සමුගන්න සිදිවිම ගැන මට ඇත්තේ ුකකි

ඔබට නිවන් සුව දයාබර අක්කේ

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top