• Home
  • කලා
  • අනුදි ගුනසේකර 2025ලෝක රැ රැජින තරගය නියෝජනය කිරිම ලංකාවට ආඩම්බරයක් අගමැතිනිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටි.

අනුදි ගුනසේකර 2025ලෝක රැ රැජින තරගය නියෝජනය කිරිම ලංකාවට ආඩම්බරයක් අගමැතිනිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටි.

Image

ඇගේ අභියෝගය මව්බිම ට ආඩම්බරයක් වූ බව පවසන අතර ලෝකවාශි ජනතාවගේ අවදානය ලංකාවට ලබා ගැනිමට සතුටක් ගෙන දුන් අතර

අගමැතිතුමිය මෙහිදී ඇගේ ඉදිරිගමනට සුබ පැතුහ

2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ අවධානය අපගේම මව්බිම වෙත යොමුකරවන්න හේතුවක් වූ බව ද එහි සඳහන් ව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top