දෙවනලෝකයුද්ධයෙන් පසු ජපානයේ විවිධාකාර වු ආගමික ආක්‍රමණයන් ස්ථානගත වු බවක් පෙනෙන්නට තිබුනා . හිරෝශිමා. නගාසකි නගරයන්ට ඇමරිකාව විසින් දරුුු ගනයේ බෝමිබ
හෙළා විනාශකිරිමෙන් පසු ඇමරිකාව කතෝලික ආගම ව්‍යාප්ත කිරිමට පටන් ගැණිනි. වැඩිම කතෝලික පල්ලි ඇත්තේද. නාගසාකි නගරයේ බව ජපන්ජාතිකයේ
පවසති .ඇමරිකාව විිිිි සින් ජපානයට ආගමික නිදහස ලබාදිමට බල කළේද ඔුුුුුුවුන්ට රිසිසේ තම ආගමික කටයුතු කිරිමට ඉඩ ලබා ගනිමට බව නොරහසකි.
ආගමික නිදහස ලැබුනාට පසු හතු පිපෙන්නාක් මෙන් ජපානය තුල . කතෝලික පල්ලි ඉදිවෙන්නට පටන් ගැණිනි. ඉන් පසු ජපන් ජාතිකන් කතෝලික ආගමට බදවා ගැනිම වෙිගවත් කෙරනි. ජපන් කාන්තාවෝ ඇමරිකන්කාරයින්ට දැඩිසේ ඇලුමි කරති.ඒබැවින් පල්ලියට ඒයද වාසියක්වුනි.වර්ථමානයේද මෙම ප්රවනතාවය
ජපානයතුල පවති. බුක්මෝමන්. යෝහෝවා වැනි කාතෝලික අගමි විශේෂත්වයක්ගනි.මෙි සියලු ආගමි වලට අභියෝගයක් වෙමින් සෝකාගක්කා බෙෘද්ධ සංවිධානය
හත්ථථථරාජයෙක් මෙන්ජපානය තුල නොසලි සිටි. ශෝකාගක්කා සංවිධානයද පන්සල ප්රතික්ශේපකර තිබෙි. ඒම සංවිධායකයන්ද පන්සල් යන්නේද නැත
සෝකාගක්කා සංවිධානයට විරුද්ධව කෙන්සෝකයි නමින් සංවිධානයක්ද ජපානය තුල තිබෙි. ඒයද බෙෘද්ධ සංවිධානයකි ඒහි ප්‍රධානියා අසායි සෙන්සේ.
මෙම සංවිධාන දෙක අතරේ ගැටුමි පවති .දයිසකු ඉකිදා ඇමරිකන් ගැත්තෙක් බව ට චෝදනා කරති. සෝකාගක්කා සංවධායකයන්ගේ නිවෙස් තුල බුදු පිලිම වන්දනාව
ප්රතික්ශේෂකරති ඒය තේරවාදි බුදදහමට සමිපුර්ණයෙන් පටහැනිය. බුදුපිලිමය වෙනුවට ඇත්තේ පෙට්ටියක්ඇතුලේ ලියා ඇති සුත්‍රයක් ඒ් පෙටිටියට කියන නම
ගොහොන්දොන් සමා යනුවෙන් හදුන්වති. සෝකාගක්කා සංවිධානය පාංශුකුලයට හාමුදුරුවරු ගෙන්වන්නේද නැත. සෝකාගක්කා සංවිධානය මනුස්ස
ගුණධර්ම ප්‍රගුණකරන සංවිධානයකි. ළමාපරපුරගේ මුලික අයිතින් සුරකිමට ත් තරුණප්‍රජාව සංවර්ධනය කිරිමට ඇප කැප වන බවත් මානව අයිතින්
සුරකින බවටත් සපතකොට ඇති බව ට දයිසකුඉකිදා පවසයි ඒ සදහා ඔහු ජාත්යින්තරවශයෙන් තම සංවිධානය ශක්තිමත් කිරි සදහා s g i නමින්
සංවිධානයක් ගොඩනගා තිබෙි ඒයද ශ්‍රිලංකාව ඇතුලු රටවල් ගනනාවක පිහිටාතිබෙි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.







