• Home
  • ආර්ථික
  • ගම තාමත් හැඩු කදුලෙන් හාමතේ. කවදාද සරණක් අපට.

ගම තාමත් හැඩු කදුලෙන් හාමතේ. කවදාද සරණක් අපට.

Image

ජනාධිපති මිට වසරකට පෙර ජනතාව මත තැබු බලාපොරොත්තු මතක ආවර්ජනයකින් පටන් ගනිමු පලමුව දශක කිපයක් තිස්සේ අප නැගු හඩට සෙමෙන් වුවද

තරසර ලෙස සවන්දි. අපවසින් ඉදිරිපත් කරනලද වැඩ පිලිවලට හුස්ම පෙවු මෙි රටෙි සියලු පුරවැසියන්ට මාගේ ප්‍රනාමය පුද කරමි. අවුරුද්දකට ඉහත අනුර සහෝදරයා

ජනතාවට ස්තුතිය පුද කෙරුවෙි මෙලසනි.ඉන් පසු ඔහු රට හදන හැට් පැහැදිලි කරන්නට විය. අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබදවිශ්වාශය තබාවිවිධ අවලාද

අසත්‍ය ිකෘතිකරන ලද තොරතුරුබැහැර කරමින් අලුත් අතහදා බැලිමකට බිය නොවි අපගේ දේශපාලන ව්‍යාපාරයට රටෙි පාලනය බලය ලබා දිමට ගත්

තිරණය මෙරට පුරවසියන් සිය දිගු ඉතිහාසය තුලගත් සුවශේෂිම තිරණයයි ඒවන් සුවිශාල අධෂ්ඨානයක් තිබුජනතාවටත් සමස්ත පුරවැසියන්ටත් රට ගොඩ නගන

කාර්යභාරයට උරදිමට ඒකතුවන්න ජනාධිපති තුමා අරාධනාකළේය.ජනතාව පිළිගත්තේය . පොහෝසත් රටක ලස්සන ජිවිතයක් ගත කරන්නට ජනතාව විශ්වශය තබා

ගෙන අනුර සහෝදරයාට සහායෝගය ලබාදෙමින්වසර් ගෙවා දැමුයේය.ඔහු කියා සිටියේ පලමුවෙන්ම ආර්ථකය ස්ථාවර මටිටමකට තබාගතයුතු බවය

දෙවනුව ජනතාවගේජිවන බර සැහැල්ලු කළයුතු බවය මෙි මහ පොලොවෙි ජිවත් වන සුවහසක් ජනතාවගේ ජිවන බර සැහැල්ලුව ඉක්මනින්ම කළ යතුය. ඊලග වසර උදාවනවිටජනතාවගේ බඩට අනිවර්යෙන්ම සාදරනයක් උදාවිය යුතුය නොවසේනමි රට තුල මාලිමාව කෙරෙහි විශ්වාශය බිද වැටෙනු ඇත.අනිත් කරුන පොදු ප්‍රවාහ සේවය තාමත් මිනිස්සු මහමග දුක් විදිනවා. අනුර සහෝදරයාට ඒබව අමුතුවෙන් කිව යුතු නැහැ මෙිවාට ලහි ලහියේ විසදුමි ලබාදිය යුතුය රුපවාහිණි නාළිකාවල

කොතරම් වාදවිවාද කළත් පළක් නැ මොකද ජනතාව ඒවා පසුකර හමාරය අනිත් කරුන දුප්පතාට වහානයක් .ලොකු බලාපොරොත්තුවක් හදවතේ රදවාගෙන ඉන්

නා බව ඔබතුමා හොදයාකරව දන්නවා ප්‍රශ්න තියෙන්නට පුළුවන ඒහෙත් පොරොන්දු ඉටුවියයුතු කාළය ලගම සිදුවියයුතුය. ඒසේනම් ලස්සන ජිවිතයක් විදිගන්න ඔබගෙන් විදගන්න නොලොබුනෙත් ආයේකවදාවත් ඔවුන්ට නොලබුනු ඇත.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

10 Comments Text
  • Brynn48 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/GDKKc
  • Weston3699 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/xb9k5
  • Reid1487 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/N22p7
  • Dwight2733 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/tlKIH
  • Kiera4668 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/nkPUy
  • Kirsten1353 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/u0ofj
  • Aileen184 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/SpMkE
  • Rick2478 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/zEXiR
  • Adrienne2669 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Na6LA
  • Braxton259 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/OIPKZ
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top